FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමනට අධිකරණ වාරණයක්.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (03දා) ආරම්භ කිරීමට නියමිත ඇති විරෝධතාව සඳහා මිරිහාන පොලීසිය විසින් ගංගොඩවිල උසාවියෙන් වාරණ නියෝගයක් ගෙන තිබෙයි.

හයිලෙවල් මාර්ගය අවහිර වන අයුරින් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම වාරණ නියෝගය ගෙන තිබෙයි. විරෝධතා පාගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹට පැමිණිමට නියමිතය.