FAST NEWS

24×7 Around the Globe

දෛනික ආසාදිතයින් 298 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 298 ක් වේ.