FAST NEWS

24×7 Around the Globe

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (19) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.   

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි එථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.