FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. සටන්කාමීහු සිරියාවේ තවත් නගරයක් අල්ලති.

අයි.එස්. සටන්කාමීන් සිරියාවේ හෝම්ස් ප්‍රාන්තයේ එක්තරා නගරයක බලය අල්ලාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නගරය අල්ලා ගැනීම සඳහා අයි.එස්. සටන්කාමීන් සහ සිරියානු හමුදා අතර දරුණු ගැටුම් පැවති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිරියාව, රුසියාව සහ අමෙරිකාව එක් ව මේ වනවිට අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කරයි. එවැනි ප්‍රහාර මධ්‍යයේ අයි.එස්. සටන්කාමීන් මෙම නගරය අල්ලාගෙන තිබේ.