FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 3 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.