FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළවයි.