FAST NEWS

24×7 Around the Globe

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ බුර්කාව සහ මදුරාසි පාසල් තහනම් කරන බවට මෙරට අමාත්‍යවරුන් පිරිසක් විසින් සිදුකළ ප්‍රකාශය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (OIC) විසින් පිහිටුවන ලද ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම විසින් හෙළ දැක ඇත.