FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2016 වසරේ මාර්තු 29 සහ 31 බැඳුම්කර වෙන්දේසි වලට අදාල, බැඳුම්කර වංචා නඩු විභාග කිරීම සඳහා, නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.   

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා ගොණු කෙරුණු බවයි.