FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සතු මහාචාර්ය දොස්තර ලුත්මාන් තාලිබ් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම මෙරට ඇතැම් මාධ්‍ය ආයතන නගන අභූත චෝදනා , එනම් නොමග යවන සුළු ප්‍රකාශන , හා කීර්තති නාමය කෙලෙසන ප්‍රකාශන පිළිබඳ සියලු නීතිමය ක්‍රියාමාර්ගයන් අභියෝගාත්මකය ඉටුකිරීමට මුල පුරා ඇත.