FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රි M.H.A හලීම්ටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.    

හලීම් මන්ත්‍රීවරයාද ඇතුලුව මේ දක්වා කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණන 8 ක්.