FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.