FAST NEWS

24×7 Around the Globe

ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිස් භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් රඳවාගෙන තබාගෙන ඇත.

ඒ් අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමාව නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් තරණය කිරීම සම්බන්ධයෙන්.