(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.
ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමේ පහසුව සඳහා එම පියවර ගත් බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.








