FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සඳහන් කරයි.   

බස්නාහිර පළාත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.