FAST NEWS

24×7 Around the Globe

රාජගිරියේ අනතුරට අදාළ පාඨලීගේ නඩුවට දින නියම කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි 31 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියමකර ඇත.