FAST NEWS

24×7 Around the Globe

අන්තරය හෙට කොළඹ වැටලීමට සැරසේ.

හෙට දිනයේදීද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දැවැන්ත විරෝධතාවයක් පවත්වන්නට සූදානම් වෙමින් සිටිති.

එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර පවසන්නේ නිදහස් අධ්‍යාපනයේ අයිතීන් සුරැකීම වෙනුවෙන් කොළඹ නගරට වටලා පවත්වන මෙම විරෝධතාවය හැකි නම් නවත්වා ලෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවයි.