FAST NEWS

24×7 Around the Globe

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, Sputnik V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබේ.   

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි.