FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොවිඩ් -19 එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි සෑම  පුද්ගලයෙකුටම කොවිඩ් – 19 එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.