FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.