FAST NEWS

24×7 Around the Globe

මුදල් අවභාවිතා චෝදනාවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට නියෝගකර ඇත.    

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබාදුන්නේය.