FAST NEWS

24×7 Around the Globe

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.

සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.