FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.  

පාකිස්තාන අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.