FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් ජනපති ඝාතන තැතේ සැකකරු දෙහිවලදී අත්අඩංගුවට.

මාලදිවයින් ජනපති පැමිණි බෝට්ටුව පිපිරීයාම සම්බන්ධයෙන් සැකකරුවකු දෙහිවල නැදිමාලෙන් අත්අඩංගුවට ගෙන මාලදිවයින් බලධරයනට බාරදුන් බව පොලිසිය කියයි.

සැකකරු මාලදිවයින් වැසියකු බවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පෙනේ යැයි පොලිසිය කියයි.