FAST NEWS

24×7 Around the Globe

චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

කෙසේ වෙතත්, තරගාවලිය සඳහා හෙට (23) කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.