FAST NEWS

24×7 Around the Globe

2019 O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර ඇත. 

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මේ වන විට ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.