FAST NEWS

24×7 Around the Globe

වැඩිම දෛනික කොවිඩ් මරණ අද වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13කි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422 ක්.