FAST NEWS

24×7 Around the Globe

සුව ඇමතිනී පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.