FAST NEWS

24×7 Around the Globe

මත්තලට තොටට ගුවන් යානයනයක් ගොඩබස්වයි.

කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 යානය අධික මීදුම් තත්වයක් හේතුවෙන් මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා ඇත.

මෙම යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබූ එකකි.