FAST NEWS

24×7 Around the Globe

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හේතුවෙන් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.