FAST NEWS

24×7 Around the Globe

භූමදානයට අගමැති ගත් තීරණය කාලෝචිතයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය කාලෝචිත තීරණයක් බව ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ප්‍රධාන ලේකම් යටවත්තේ ධම්මානන්ද හිමි පැවසීය.   

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.