FAST NEWS

24×7 Around the Globe

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (10) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගත්තේය. 

ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටී.