FAST NEWS

24×7 Around the Globe

ස්ථාවර මිල යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27 ක් අද (08) සිට ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.   

සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවිසැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශ සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පසුගිය සතියේ සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.