FAST NEWS

24×7 Around the Globe

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කරයි.

උඩවලව ජලාශයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන්දොරටු විවෘත කර තිබෙන බවට වාර්තා වේ.

මේ වන විට වාන් දොරටු පහම අඩිය බැගින් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 11500 ක් පමණ වලවේ ගඟට මුදාහැරේ.