FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.