FAST NEWS

24×7 Around the Globe

උල් ලීයක් ගෙලේ ඇනුණු දරුවා මිය යයි.

ගෙල ප්‍රදේශයේ  උල් ලීයක් ඇනී රෝහල්ගතකළ දරැවා මියගොස් තිබේ.  ජාතික රෝහලේදී එය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර අද දිනයේදී එය  16 හැවිරිදි දරුවා මියගොස් තිබේ.
පසුගිය 27දා මෙම අනතුර සිදුවුයේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේදීය.