FAST NEWS

24×7 Around the Globe

පානදුරේ වෙඩි තැබීමක්

(ෆාස්ට් නිව්ස් | කලුතර) – පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.