FAST NEWS

24×7 Around the Globe

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ගම්මානයක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – අනුරාධපුර දේවානම්පියතිස්ස පුර  295 ග්‍රාමය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇත.   

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කොවිඞ් ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.