FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   

මේ සම්බන්ධයෙන් අද වනවිට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පිරිස 2700 කට අධිකයි.