FAST NEWS

24×7 Around the Globe

කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමග කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය යළිත් මාස 03 කින් දීර්ඝ කර ඇත.   

මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර ඇති බවයි.