FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.   

මෙම වංචා බොහොමයක් බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව වාර්තා වෙයි.

 

No description available.