FAST NEWS

24×7 Around the Globe

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ දිනය (20) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් ඇත. 

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189කි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768 ක් වේ.