FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණයක් – සමස්තය 274 යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට 274 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.  

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.