(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සති දෙකකට වඩා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ සහ කර්මාන්ත ආයතනවල විදුලි බිල සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල සඳහා සහන කාලයක්








