FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරනු ලැබීය.   

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුළත් කරගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබේ.