FAST NEWS

24×7 Around the Globe

අදත් 680ට වැඩි ආසාදිතයින් ගණනක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ  තවත් ආසාදිතයින් 363 දෙනෙකු හදුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අංශය පැවසුවේ ඔවුන් සියළු දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

මේ අනුව අද දිනයේ හදුනා ගත් මුළු ආසාදිතයින් ගණන 683ක් වේ.