FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ 255 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.