FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 512 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.    

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,259 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 50,899 ක් හමුවී ඇති අතර ඉන් 6389 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.