නව ආසාදිතයින් 354ක්

නව ආසාදිතයින් 354ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක්  අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)