අද ආසාදිතයින් ගණන 670 දක්වා ඉහළට

අද ආසාදිතයින් ගණන 670 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ  කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දවසේ වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 670කි.

මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වන්නේ 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)