FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා මරණ ගණන තවත් ඉහළට[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ යයි.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි අයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි.